ඔබේ රසායන විද්‍යා ගුරුවරයා...

Learn from an experienced educator dedicated to your success

Harshana Chamal

Harshana Chamal

Lead Chemistry Instructor

Harshana chamal
BSc Chemistry | University of Ruhuna

රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා විශේෂවේදී උපාධි ධාරියෙකු වන මොහු දශක එක හමාරක් පමන කාලයක් රසායන විද්‍යාව ඉගැන්වීමෙන් ලද අත්දැකීම් සමඟින් දරුවා තුලටම විශය එන්නත් කිරීමේ සුවිශේෂී හැකියාවක් පැවතීම දකුණු,සබරගමු පලාත්වල සිසුන් සීඝ්‍රයෙන් වැඩිවීමට බලපෑ ප්‍රධාන හේතුව වේ.නව විශය වෙනුවෙන් පවත්වන ලද සෑම සැසියකටම සහභාගීවී ලබාගත් පන්නරයද මොහු සතුය. පිට පිට වසර තුනක් දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුලු දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 5ක් සහ දෙවන ස්ථාන 5ක් බිහිකල මොහු ඔබව ‍රසායන විද්‍යාවේ සුවිශේෂී තැකනට ඔසවා තබන බවට නොඅනුමානයි

Expert Guidance
Clear path to success
5000+ Students
Successfully guided

Teaching Philosophy

"සංකීර්ණ රසායනික සංකල්ප සරලව සෑම සිසුවෙකුටම ලබා දීම මගේ විශ්වාසයයි. නිසි මග පෙන්වීමක් හා සහායක් ලැබුණොත්, ඕනෑම දරුවෙකුට රසායන විද්‍යාවෙන් විශිෂ්ඨත්වයට පත්විය හැකිය."

15+
Years Experience
98%
Success Rate
A/L
Specialist
24/7
Support